Last Update  :  2025-12-29 11:06:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සේනානායක යළිත් ශ‍්‍රී ලංකා පිලට එක්වෙයි

සේනානායක යළිත් ශ‍්‍රී ලංකා පිලට එක්වෙයි

දිලිනි මල්රුක්ෂි - 2014 මාර් මස 04 {{hitsCtrl.values.hits}} Views 2 Comment
A A A

පිය පදවිය ලැබීම හේතුවෙන් බංග්ලාදේශයේ සිට කෙටි නිවාඩුවකට ශ‍්‍රී ලංකාවට පැමිණි තුන් ඉරියව් ක‍්‍රීඩක සචිත‍්‍ර සේනානායක යළිත් ශ‍්‍රී ලංකා කණ්ඩායමට එක්ව තිබේ.

තම කුලූදුල් දරුවා දැක බලා ගැනීමට පසුගියදා ශ‍්‍රී ලංකාවට පැමිනි සචිත‍්‍ර සේනානායක පසුගියදා පැවැති ඇෆ්ගනිස්තානය සමග තරගය අත්හරුනු අතර ඔහු නැවතත් අද (04 දා) ශ‍්‍රී ලංකා කණ්ඩායමට එක්විය.

තරගාවලියේ පළමු තරග දෙකටම කී‍්‍රඩා කළ සේනානායක ලකුණු 88 කට කඩුලූ 4 ක් දවාගැනීමට සමත් වී සිටී.

025


අදහස් (2)

සේනානායක යළිත් ශ‍්‍රී ලංකා පිලට එක්වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.