Last Update  :  2025-07-06 14:31:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සෙබස්තියන් විදුහලට පළමු ඉනිමේ ජයක්

සෙබස්තියන් විදුහලට පළමු ඉනිමේ ජයක්

Nisanka Sandeepani - 2017 ජුලි මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සිංගර් කුසලාන’ වයස 15 න් පහළ ක්‍රිකට් තරගාවලියේ දෙවැනි කොටසේ තරගයකදී කොළඹ ඩි.එස්.සේනානායක විදුහල් ‘බී’ කණ්ඩායමට එරෙහිව පළමු ඉනිමේ ජයක් හිමිකර ගැනීමට මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල් ‘බී’ කණ්ඩායම ඊයේ (12 වැනිදා) සමත්විය. මෙම තරගය මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්වූණි.

 

ශා. සෙබස්තියන් විදුහල - පළමු ඉනිම - ඕවර 39 කදී කඩුලු 4 ක් දැවී 253
(සනේෂ් ප්‍රනාන්දු 73, කුෂාන් හේරත් නොදැවී 69, හෂාන් අවිෂ්ක 46, සචින් සිල්වා නොදැවී 32, සනිරු රන්දිව් 59/3)

ඩි.එස්.සේනානායක විදුහල - පළමු ඉනිම - ඕවර 46.4 කදී සියලුදෙනා දැවී 95
(වර්ෂ නවෝද්‍ය 31, අන්ගේෂ් ටුටෝ නොදැවී 24, අනුෂ්ක ලක්ෂාන් 16/3, ක්‍රීෂේන් පෙරේරා 14/3, කලන සංදීප 17/2)

ශා. සෙබස්තියන් විදුහල - දෙවන ඉනිම - ඕවර 13 කදී කඩුලු 2 ක් දැවී 76
(සනේෂ් ප්‍රනාන්දු නොදැවී 51, අමින්ද සිතුමාල් 26/2)


අදහස් (0)

සෙබස්තියන් විදුහලට පළමු ඉනිමේ ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.