Last Update  :  2025-09-08 19:43:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සෙබස්තියන් මුල් ඉනිම දිනුම්

සෙබස්තියන් මුල් ඉනිම දිනුම්

සංජය එරමුදුගොඩ - 2015 නොවැ මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල සහ වෙන්නප්පුව ශාන්ත ජෝෂප් වාස් විදුහල අතර වෙන්නප්පුවේදී පැවැති අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ I කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට ශාන්ත සෙබස්තියන් විදුහල සමත් විය.

සෙබස්තියන් විදුහලේ ප‍්‍රවීන් ජයවික‍්‍රම ලකුණු 53 කට කඩුලූ 7 ක්ද, තුෂාර ප‍්‍රනාන්දු ලකුණු 41 කට කඩුලූ 6 ක්ද දවාගනිමින් දස්කම් දැක්වූහ.

 


ශාන්ත ජෝෂප් වාස් විදුහල පළමු ඉනිම -  ඕවර 47.5 කදී සියලූ දෙනා දැවී 86
(ශෙහාර රණතුංග 27, තුෂාර ප‍්‍රනාන්දු 41/6)

සෙබස්තියන් විදුහල පළමු ඉනිම -  ඕවර 50.4 කදී සියලූ දෙනා දැවී 113  
(ප‍්‍රවීන් පෙරේරා 24, තුෂාර ප‍්‍රනාන්දු 18, තුලාංජන ප‍්‍රනාන්දු 44/5, ප‍්‍රවීන් දිලංක 18/2)

ශාන්ත ජෝෂප් වාස් විදුහල දෙවැනි ඉනිම -  ඕවර 64.4 කදී සියලූ දෙනා දැවී 118
(ප‍්‍රවීන් දිලංක නොදැවී 60, පසිඳු දිල්ෂාන් 22, ප‍්‍රවීන් ජයවික‍්‍රම 53/7, සචින්ත සිල්වා 17/2)

සෙබස්තියන් විදුහල දෙවැනි ඉනිම -  ඕවර 34 කදී කඩුලූ 5 ක් දැවී 61
(සඳරුවන් ප‍්‍රනාන්දු 20, රොෂේන් ප‍්‍රනාන්දු 23/3, ප‍්‍රවීන් දිලංක 15/2)

 


අදහස් (0)

සෙබස්තියන් මුල් ඉනිම දිනුම්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.