Last Update  :  2025-07-04 21:56:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සුමංගල විදුහල කඩුලු 3 කින් ජය ලබයි

සුමංගල විදුහල කඩුලු 3 කින් ජය ලබයි

editorial - 2021 මාර් මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ ගලහිටියාව මැදි විදුහල සහ පානදුර ශ්‍රී සුමංගල අතර ගොඩිගමුව ක්‍රීඩාංගණයේදී පැවැති II කාණ්ඩයේ තරගයෙන් කඩුලු 3 ක ජයක් අත්කර ගැනීමට සුමංගල විදුහල සමත් විය.

එහිදී සුමංගල විදුහලේ දුරංක සිල්වා ලකුණු 48 ක් ලබා සිටියදී අර්ධ ශතකය පෙනි පනී දැවී ගිය අතර එම විදුහලේම විශ්ව ලහිරු ලකුණු 30 කට කඩුලු 3 ක් බිඳහෙළීය.


ගලහිටියාව මැදි විදුහල - ඕවර 46.2 කදී සියලු දෙනා දැවී 148
(අශාන් හපුආරච්චි 34, ප්‍රමොත් මුනිදාස 26, සුභාන් රණසිංහ 24, විශ්ව ලහිරු 30/3, මිහිරංග ප්‍රනාන්දු 15/2)

ශ්‍රී සුමංගල විදුහල - ඕවර 38.5 කදී කඩුලු 7 ක් දැවී 150
(දුරංක සිල්වා 48, ප්‍රභාත් ජයසේකර 26, හේෂාන් උමින්ද නොදැවී 20, එසඳ සිතුම් 25/4, ගනිඳු චාරුලෝචන 24/2)

-036

 


අදහස් (0)

සුමංගල විදුහල කඩුලු 3 කින් ජය ලබයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.