Last Update  :  2025-12-24 19:08:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සුමංගල - රාහුල එක්දින තරගය කල් යයි

සුමංගල - රාහුල එක්දින තරගය කල් යයි

Nisanka Sandeepani - 2018 මාර් මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මහනුවර ශ්‍රී සුමංගල විදුහල සහ කටුගස්තොට ශ්‍රී රාහුල විදුහල අතර පැවැත්වෙන වාර්ෂික මහ ක්‍රිකට් තරගයට සමගාමීව පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ලබන ඉරිදා (11 වැනිදා) පැවැත්වීමට නියමිතව තිබූ එක්දින තරගය දින නියමයකින් තොරව කල් දමා තිබේ. 


මේ වන විට මහනුවර දිස්ත්‍රික්කයේ පවතින නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් නැවත දැනුම්දෙන තුරු මහනුවර දිස්ත්‍රික්කය පුරා පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක කර තිබේ. මේ හේතුවෙන් තරගය කල්දැමීමට පියවර ගෙන ඇති අතර එය යළිත් පැවැත්වෙන නිශ්චිත දින තවමත් ප්‍රකාශයට පත් කර නොමැත. 

-036 


අදහස් (0)

සුමංගල - රාහුල එක්දින තරගය කල් යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.