Last Update  :  2025-09-06 19:51:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සුධවල සඳුන් ගැටුම අම්පාරේදී

සුධවල සඳුන් ගැටුම අම්පාරේදී

රොෂාන් ගුණරත්න - 2017 මාර් මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අම්පාර ඩී. එස්. සේනානායක ජාතික පාසල සහ අම්පාර දෙහිඅත්තකණ්ඩිය ජාතික පාසල අතර ‘සුධවල සඳුන් ගැටුම’ වාර්ෂික මහා ක්‍රිකට් තරගය අම්පාර ඩී. එස්. සේනානායක ජාතික පාසල් ක්‍රීඩාංගණයේදී හෙට සහ අනිද්දා (31 සහ 01) දෙදින පැවැත්වේ.


මෙවර ඩී. එස්. සේනානායක ජාතික පාසල් පිලේ නායකයා ලෙස අමෝද රිවිඳු ද, දෙහිඅත්තකණ්ඩිය ජාතික පාසල් පිලේ නායකයා ලෙස රුමේෂ් චතුරංග ද කටයුතු කරති.

 


 
ඩී. එස්. සේනානායක ජාතික පාසල් කණ්ඩායම

අමෝද් රිවිඳු (නායක), චසත් සංදීප, ඩී. සුලක්ෂණ, පසන් දෙව්මිණ, දමිත් දිනුර, නිමේෂ් නුවන්ත, චානුර දීෂාන්, චමිඳු සදුෂ්ක, කල්පණ ආධිත්‍ය, හර්ෂණ මදුශාන්, දෙව්රුවන් දිසානායක, හර්ෂ අරවින්ද, යසිඳු රුවන්ග, අචින්ත ඉඳුවර සහ සංජය අනුර කුමාර.

 


දෙහිඅත්තකණ්ඩිය ජාතික පාසල් කණ්ඩායම

රුමේෂ් චතුරංග (නායක), ෂෙහාන් නදීජ, චරිත් අකලංක, අමල්ක මලිඳු, සචින් චාමර, සුපුන් ප්‍රියංකර, තිසර ඉඳුනිල්, විකුම් ධනංජය, දිල්ශාන් අවිශ්ක, තිසරු දිල්හාර, තුෂාන් ධනුක, ප්‍රමිත දිශාර, අශාන් ධනුෂ්ක, සත්සර මනෝරංජන, ජනිඳු ඉමන්ත, රවිඳු ලක්ෂාන් සහ ධනංජය කුමාර.

 

- 048


අදහස් (0)

සුධවල සඳුන් ගැටුම අම්පාරේදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.