Last Update  :  2025-12-29 11:06:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සුදුසුකම් ලැබීමේ කි‍්‍රකට් තරග

සුදුසුකම් ලැබීමේ කි‍්‍රකට් තරග

දිලිනි මල්රුක්ෂි - 2014 පෙබ මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කළුතර දිස්ති‍්‍රක් කි‍්‍රකට් සංගමය මෙහෙයවන සුදුසුකම් ලැබීමේ කි‍්‍රකට් තරගාවලිය මෙවරත් පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

2013 වසරේ සහභාගි වූ කී‍්‍රඩා සමාජ හා මෙවර සහභාගි වීමට බලාපොරොත්තු වන කී‍්‍රඩා සමාජ වලට දුරකතන අංක 077-6235584 ඔස්සේ උදේෂ් පීරිස් -මහතා ඇමතීමෙන් විස්තර ලබාගත හැකිය.


අදහස් (0)

සුදුසුකම් ලැබීමේ කි‍්‍රකට් තරග

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.