ඉන්දුනීසියාවේ සැල්ටිගා නුවර පැවැති ප්‍රවීණයන්ගේ මලල ක්‍රීඩා තරගාවලියේදී සුජිත් හේමන්ත ගුණසේකර යගුලිය විසිකිරීම, කවපෙත්ත විසිකිරීම සහ හෙල්ල විසිකිරීම යන ඉසව්වලින් රන් පදක්කම් දිනා ගැනීමට සමත් විය.
මෙම තරගාවලියට රටවල් 10ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගි වූ අතර, ශ්‍රී ලංකාවේ සුජිත් හේමන්ත ඒ අතරින් කැපී පෙනෙන දස්කම් දැක්වීය.
සුජිත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සේවය කරයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.