Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සීතාවක මැදි විදුහල සහ බුද්ධ ජයන්ති මැදි විදුහල අතර සීතාවකදී පැවැති අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ II කාණ්ඩයේ තරගයෙන් ලකුණු 189 ක ජයක් අත්කර ගැනීමට සීතාවක මැදි විදුහල සමත් විය.
සීතාවක මැදි විදුහලේ බුද්ධි මධුෂාන් (150) ශතකයක් ලබාගැනීමට සමත් වූ අතර දක්ෂ පන්දු යැවීමක නිරත වූ විමුක්ති ලක්ෂාන් ලකුණු 71 කට කඩුලු 7 ක් දවාගත්තේය.
සීතාවක මැදි විදුහල පළමු ඉනිම - ඕවර 65 කදී කඩුලු 9 ක් දැවී 433
(බුද්ධි මධුෂාන් 150, දසිත් තරුෂ 76, කළණ මධුෂංක 46, එම්. දිනුක්ෂාන් 42, නවෝද් අබිලාෂ් 30, විමුක්ති ලක්ෂාන් 22, පසිඳු ජයවර්ධන 112/5)
බුද්ධ ජයන්ති මැදි විදුහල පළමු ඉනිම - ඕවර 44.3 කදී සියලු දෙනා දැවී 248
(සුපුන් සඳරුවන් 69, යසිත් විජේවර්ධන 53, ලක්ෂාන් ධනුෂ්ක 29, රවිඳු පියරත්න 29, විමුක්ති ලක්ෂාන් 40/5, දසිත් තරුෂ 11/2, සමිත් දීමන්ත 48/2)
සීතාවක මැදි විදුහල දෙවැනි ඉනිම - ඕවර 24 කදී කඩුලු 9 ක් දැවී 190
(කළණ මධුෂංක 42, බුද්ධි මධුෂාන් 42, මල්ෂාන් මධුසංක 26, ලක්ෂාන් ධනුෂ්ක 97/6, පසිඳු ජයවර්ධන 37/3)
බුද්ධ ජයන්ති මැදි විදුහල දෙවැනි ඉනිම - ඕවර 41.3 කදී සියලු දෙනා දැවී 186
(යසිරු චතුමාල් 31, ඒ. එස්. මොසාස් 79, ලක්ෂාන් ධනුෂ්ක 27, බුද්ධි මධුෂාන් 41/3, විමුක්ති ලක්ෂාන් 31/3)
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.