Last Update  :  2024-05-02 16:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සියනෑ තරු වොලිබෝල් ක්‍රීඩා පිටිය 29 දා යළි විවෘත කෙරේ

සියනෑ තරු වොලිබෝල් ක්‍රීඩා පිටිය 29 දා යළි විවෘත කෙරේ

editorial - 2024 මාර් මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ගම්පහ තිලකරත්න දිසානායක)

මඩමවත්ත සියනෑ තරු වොලිබෝල් ක්‍රීඩා පිටිය   නාගරික සංවර්ධන  අධිකාරිය මගින් සංවර්ධනය කිරීමෙන් අනතුරුව මෙම 29 වෙනි දින නැවතත් වොලිබෝල් තරග සඳහා විවෘත කෙරේ. 

නාගරික සංවර්ධන  හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදි මෙම  ප්‍රතිසංවර්ධනය කටයුතු කර ඇති අතර ක්‍රීඩා පිටිය යළි විවෘත කිරීමට සමගාමීව පාසල්වල වොලිබෝල් ක්‍රීඩාව ප්‍රචලිත කිරීමේ අරමුණින් රෙජී රණතුංග අනුස්මරණ වොලිබෝල් තරගාවලිය 29 , 30 සහ 31 යන දිනයන්හිදී පැවැත්වේ.  

මෙම තරගාවලිය වයස අවුරුදු 20 න් පහළ බාලක සහ බාලිකා වශයෙන් පැවැත්වෙනු ඇත. 

( ඡායාරූපය  :- සංවර්ධනය කරන ලද සියනෑතරු ක්‍රීඩා පිටිය.)


අදහස් (0)

සියනෑ තරු වොලිබෝල් ක්‍රීඩා පිටිය 29 දා යළි විවෘත කෙරේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.