Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පාසල් වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ පළමු කොටසේ පස්වැනි සතිය යටතේ හැව්ලොක්ස් පිටියේදී පෙරේදා (30) පස්වරුවේ පැවැති තරගයේදී ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල් ක‍්‍රීඩකයෝ ලකුණු 19-0 කින් වෙස්ලි විද්‍යාලය පරාජය කිරීමට සමත් වූහ.
සාන්ත තෝමස් විදුහල මෙම ජයග‍්‍රහණයත් සමඟ මේ දක්වා සහභාගි වූ තරග පහම ජය ලබමින් අපරාජිත වාර්තාව රැක ගැනීමට සමත්ව සිටියි.
ජයග‍්‍රාහි සාන්ත තෝමස් විදුහල ගෝල දෙකකින් සහ උත්සාහක දිනුමකින් ලකුණු රැස් කළේය. සාන්ත තෝමස් විදුහල පළමු අර්ධය අවසන් වන විට ලකුණු 7-0 ක් ලෙස පෙරමුණේ පසු විය.
-048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.