Last Update  :  2026-03-16 17:21:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ස්නූකර් ශූරතාවලියට අයැඳුම්පත් කැඳවයි

ස්නූකර් ශූරතාවලියට අයැඳුම්පත් කැඳවයි

ශනුක අරවින්ද - 2018 මැයි මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

රාජ්‍ය සේවා ක්‍රීඩා සමාජය සංවිධානය කරන රාජ්‍ය සේවා ස්නූකර් ශූරතාවලිය සඳහා අයැඳුම්පත් කැඳවීම ආරම්භ කර තිබේ. මෙම තරගාවලිය ජාතික බිලියඞ් සහ ස්නූකර් සංගමයේ නීති රීතිවලට අනුව පැවැත්වේ.

තරගාවලියට සහභාගි වන ක්‍රීඩකයන් ‘රාජ්‍ය සේවා ක්‍රීඩා සමාජය, 2/12, 2/16, පොල්හේන්ගොඩ පාර, නාරාහෙන්පිට, කොළඹ 5’ යන ලිපිනයට අයැදුම්පත් යොමුකළ යුතුය. ජූනි මස 15 වැනිදා අයැදුම්පත් භාරගැනීම අවසන් වේ.

අයැදුම්පත් භාරගැනීම අවසන් වීමෙන් පසුව තරගාවලිය පැවැත්වෙන දිනය, ස්ථානය සහ තරග පැවැත්වෙන වේලාවන් දැනුම්දෙනු ඇත.

-036

 


අදහස් (0)

ස්නූකර් ශූරතාවලියට අයැඳුම්පත් කැඳවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.