Last Update  :  2025-12-29 15:21:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සහිරා විදුහල පළමු ඉනිමේ ලකුණු 326

සහිරා විදුහල පළමු ඉනිමේ ලකුණු 326

දිලිනි මල්රුක්ෂි - 2013 දෙසැ මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සිංගර් කුසලාන’ අන්තර් පාසල් වයස 19 න් පහළ කි‍්‍රකට් තරගාවලියේ කොළඹ සහිරා  විදුහල සහ දෙහිවල එස්. ද. එස්. ජයසිංහ මැදි විදුහල අතර පැවැත්වුණු තරගයේ පළමු දිනය වන ඊයේ (26) දිනය නිමාවන විට සහිරා විදුහල ලබාගත් ලකුණු 326 ට පිළිතුරු වශයෙන් එස්. ද. එස්. ජයසිංහ විදුහල කඩුලූ 3 ක් දැවී ලකුණු 104 ක් ලබාසිටියේය.

ෂෙහාන් වීරසිංහ ලකුණු 95 ක් රැුස්කරමින් සහිරා විදුහලේ ලකුණු මට්ටම 300 සීමාවෙන් ඔබ්බට ගෙනයෑමට පුරෝගාමී විය.

තරගය ඊයේ සහ අද (26-27) මරදානේදී පැවැත්වේ.

සහිරා විදුහල පළමු ඉනිම ඕවර 77.1 කදී කඩුලූ 9 කට 326
(ෂෙහාන් වීරසිංහ 95, දිලීප සමරසේකර 47, මොහොමඞ් ඉන්සාෆ් 40, සල්මාන් ෆසීල් 34, නිෂ්කි අහමඞ් 21, සජිත් සමීර 86/2, ඉෂාර කුරුවිට 100/2)

එස්. ද. එස්. ජයසිංහ විදුහල පළමු ඉනිම ඕවර 22 කදී කඩුලූ 3 කට 104
(සජිත් සමීර 58, සමීර අවිෂ්ක නොදැවී 23, නිෂ්කි අහමඞ් 38/2)

036


අදහස් (0)

සහිරා විදුහල පළමු ඉනිමේ ලකුණු 326

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.