බලපිටිය රේවත විදුහල් ආදි ශිෂ්‍ය සංගමය 4 වැනි වරටත් සංවිධානය සය සාමාජික කි‍්‍රකට් තරගාවලිය මේ මස 21 සහ 22 යන දින වලදී බලපිටිය රේවත විදුහල් කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ. තරගාවලියට සහභාගී වන පාසල් කණ්ඩායම් සංඛ්‍යාව 32 කි.
මෙම තරගාවලියේ ශූරතාව දිනාගන්නා කණ්ඩායමට රුපියල් 50,000 ක මුදල් ත්‍යාගයක්ද, අනුශූරතාව හිමිකරගන්නා කණ්ඩායමට රුපියල් 30,000 ක මුදල් ත්‍යාගයක්ද පිරිනැමේ.
තරගාවලියේ වීරයා, දක්ෂතම පිතිකරු සහ දක්ෂතම පන්දු යවන්නා බවට පත්වන කී‍්‍රඩකයන් සඳහාද මුදල් ත්‍යාග පිරිනැමීමට සංවිධායක මණ්ඩලය සූදානමින් සිටියි.
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.