Last Update  :  2024-04-29 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සමස්ත ලංකා පාසල්​ චෙස් අද සිට

සමස්ත ලංකා පාසල්​ චෙස් අද සිට

editorial - 2024 මාර් මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත)

ශ්‍රී ලංකා පාසල් චෙස් සංගමය සංවිධානය කරනු ලබන වයස 7න් පහළ බාලක, බාලිකා  සමස්ත ලංකා පාසල් චෙස් තරගාවලිය අද හෙට සහ අනිද්දා කෑගල්ල රන්වල මහානාග විද්‍යාලයේදී පැවැත්වේ.

මේ තරගාවලියෙන් තෝරාගනු ලබන වයස 7න් පහළ ක්‍රීඩක, ක්‍රීඩිකාවකටම අප්‍රේල් මස 30 සිට මැයි 10 දක්වා පේරුහි පැවැත්වෙන ලෝක පාසල් චෙස් තරගාවලිය සදහා සුදුසුකම් ලබා ගත හැකි බව ද එම සංගමය වැඩි දුරටත් සදහන් කරයි.


අදහස් (0)

සමස්ත ලංකා පාසල්​ චෙස් අද සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.