Last Update  :  2024-04-20 13:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සංගා ලෝඩ්ස් පිටියේ

සංගා ලෝඩ්ස් පිටියේ

editorial - 2021 ජුනි මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එංගලන්තය සහ නවසීලන්තය අතර පළමු ටෙස්ට් තරගය පැවැත්වෙන්නේ එංගලන්තයේ මාර්ලිබෝන් ක්‍රීඩා සමාජ පිටිය වන ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදීය. මාර්ලිබෝන් ක්‍රිකට් සමාජයේ වත්මන් සභාපතිවරයා වන ශ්‍රී ලංකා පිලේ හිටපු නායක කුමාර් සංගක්කාර මහතාද මේ වන විට ලෝඩ්ස් පිටියේ තරගය නරඹමින් සිටී.

වසර දෙකකට ආසන්න කාලයකට පසුව එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩාංගණ වලට නරඹන්නන් කැඳවීම ආරම්භ කෙරුණේ අද තරගයෙනි. එහෙත් ඒ ලෝඩ්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සම්පූර්ණ ධාරිතාවෙන් 25% ක සංඛ්‍යාවකි.

කුමාර් සංගක්කාර මහතා අද පෙරවරුවේදී ක්‍රීඩාංගණයට පිවිසි අවස්ථාවකි.

- 213


අදහස් (0)

සංගා ලෝඩ්ස් පිටියේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.