Last Update  :  2025-09-06 19:51:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සිරිකුරුස විදුහලට මුල් ඉනිමේ ජයක්

සිරිකුරුස විදුහලට මුල් ඉනිමේ ජයක්

සංජය එරමුදුගොඩ - 2017 මාර් මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මොරටු විද්‍යාලය සහ කළුතර සිරිකුරුස විදුහල අතර මොරටුවේදී පැවැති අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ  I කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට සිරිකුරුස විදුහල සමත් විය.

දක්ෂ පන්දු යැවීමක නිතර වූ සිරිකුරුස විදුහලේ මලින්ද ජයෝද් ලකුණු 156 කට කඩුලු 10 ක් දවාගත් අතර ළහිරු ප්‍රනාන්දු (නොදැවී 126) මොරටු විද්‍යාලය වෙනුවෙන් ශතකයක් ලබාගත්තේය.  


මොරටු විද්‍යාලය පළමු ඉනිම - ඕවර 26 කදී සියලු දෙනා දැවී 98  
(මලින්ද ජයෝද් 65/5, ඉයන් ඬේවින් 17/2, අවිෂ්ක පෙරේරා 10/2)

සිරිකුරුස විදුහල පළමු ඉනිම - ඕවර 56.4 කදී සියලු දෙනා දැවී 184  
(නදීර මධුවන්ත 55, කාවින්ද උමයිංග 32, ළහිරු තඹවිට 29, රෙෂාන් කවිෂ්ක 44/4, ෂිහද සොයිසා 42/3, නජිත් මිෂේන්ද්‍ර 32/2)

මොරටු විද්‍යාලය දෙවැනි ඉනිම - ඕවර 78.5 කදී සියලු දෙනා දැවී 281   
(ළහිරු ප්‍රනාන්දු නොදැවී 126, හේෂාන් ආදිත්‍ය නොදැවී 65, මලින්ද ජයෝද් 91/5, දිල්හාර නානායක්කාර 41/3)
 
සිරිකුරුස විදුහල දෙවැනි ඉනිම - ඕවර 16 කඩුලු 5 ක් දැවී 51   
(පසිඳු පෙරේරා 43, ෂෙහාන් ජීවන්ත 7/3, ෂිහද සොයිසා 8/2)


- 036

 


අදහස් (0)

සිරිකුරුස විදුහලට මුල් ඉනිමේ ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.