Last Update  :  2025-12-19 21:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශෙරෝන්ගෙන් රන් පදක්කමක්

ශෙරෝන්ගෙන් රන් පදක්කමක්

රොෂාන් ගුණරත්න - 2018 ජුලි මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දකුණු කොරියාවේ පොහංග් නුවරදී මේ දිනවල පැවැත්වෙන ලෝක විශ්ව විද්‍යාල සහ විවෘත ටයිකොන්ඩෝ ශූරතාවලියේදී කටුනේරිය කේ. ලයන්ස් ටයිකොන්ඩෝ ඇකඩමිය නියෝජනය කළ ශෙරෝන් දිල්ක ප්‍රනාන්දු කිලෝග්‍රෑම් 87 බර පංතියේ රන් පදක්කම දිනාගැනීමට සමත් විය. 

ශෙරෝන් අවසන් තරගයේදී ලකුණු 10 - 11 ක් ලෙස නේපාල ක්‍රීීඩකයකු පරාජය කිරීමට සමත් විය. 

 වෙන්නප්පුව ශාන්ත ජෝශප් වාස් විදුහලේ ටයිකොන්ඩෝ උපදේශක උපුල් තුසිත ප්‍රනාන්දු සහ ජාතික ටයිකොන්ඩෝ උපදේශක කී සූ ලී යන මහත්වරු යටතේ ශෙරෝන්  පුහුණුව ලබයි. 


අදහස් (0)

ශෙරෝන්ගෙන් රන් පදක්කමක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.