ටෙස්ට් තරග දෙකකට, එක්දින තරග 3 කට සහ වි:20 තරග දෙකකට සහභාගි වීම සඳහා ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායම අද (24 වැනිදා) අලූයම බංග්ලාදේශය බලා පිටත්ව ගියේය. ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් යුතු ශී‍්‍ර ලංකා පිලට ළහිරු තිරිමාන්න සහ සචිත‍්‍ර සේනානායක ඇතුළත් නොවන අතර ඔවුන් දෙදෙනා වෙනුවට කිත්රුවන් විතානගේ සහ අජන්ත මෙන්ඩිස් ඇතුළත්ව සිටිති.

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.