Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කොටහේන ශාන්ත බෙනඩික් විදුහල සහ කොළඹ තර්ස්ටන් විදුහල අතර කොටහේනේදී පැවැති අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ I කොටසේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට ශාන්ත බෙනඩික් විදුහල සමත් විය.
එහිදී තර්ස්ටන් විදුහලේ අයේෂ් හර්ෂණ ලකුණු 44 කට කඩුලු 5 ක් දවාගනිමින්ද, බෙනඩික් විදුහලේ මහේෂ් තීක්ෂණ ලකුණු 22 කට කඩුලු 4 ක් දවාගනිමින්ද පන්දුවෙන් දස්කම් දැක්වූහ.
ශාන්ත බෙනඩික් විදුහල පළමු ඉනිම - ඕවර 44.2 කදී සියලු දෙනා දැවී 138
(ෂෙහාන් ප්‍රනාන්දු 40, කවීෂ ජයතිලක 38, අෂේන් සිල්වා 28, අයේෂ් හර්ෂණ 44/5, සවන් ප්‍රභාෂ් 15/2, නිපුන් ලක්ෂාන් 27/2)
තර්ස්ටන් විදුහල පළමු ඉනිම - ඕවර 47.3 කදී සියලු දෙනා දැවී 122
(සවන් ප්‍රභාෂ් 22, යේෂාන් වික්‍රමාරච්චි 20, මහේෂ් තීක්ෂණ 22/4, කවීෂ ජයතිලක 18/2, ජේසන් චාල්ස් 22/2)
ශාන්ත බෙනඩික් විදුහල දෙවැනි ඉනිම - ඕවර 9 කදී කඩුලු 2 ක් දැවී 24
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.