Last Update  :  2025-05-10 11:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශාන්ත බර්නඩෙත් විදුහලෙන් පෙරළියක්

ශාන්ත බර්නඩෙත් විදුහලෙන් පෙරළියක්

සංජය එරමුදුගොඩ - 2016 දෙසැ මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ II වැනි කාණ්ඩයේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට පොල්ගහවෙල ශාන්ත බර්නඩෙත් විදුහල සමත් විය. ශාන්ත බර්නඩෙත් විදුහල II වැනි කාණ්ඩයේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත් පළමු අවස්ථාව මෙයයි.

පොල්ගහවෙලදී පෙර පැවැති අර්ධ අවසන් පූර්ව වටයේ තරගයකදී සඳලංකාව මැදි විදුහලට එරෙහිව පළමු ඉනිමේ ජයක් වාර්තා කරමින් ශාන්ත බර්නඩෙත් විදුහල අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේය.


ශාන්ත බර්නඩෙත් විදුහල පළමු ඉනිම - ඕවර 65 කදී කඩුලු 7 ක් දැවී 257
(සී. හේරත් 99, ආර්. සරෝෂ් 74, එන්. දිල්ෂාන් 38/4, එස්. බුලත්සිංහල 48/2)

සඳලංකාව මැදි විදුහල පළමු ඉනිම - ඕවර 29 කදී සියලු දෙනා දැවී 85
(එච්. ඉමල්ෂ 16, පී. දිල්ෂාන් 15, පී. බිම්සර 14/3, වී. කසුන් 6/2, සී. හේරත් 9/2)

 

- 036

 


අදහස් (0)

ශාන්ත බර්නඩෙත් විදුහලෙන් පෙරළියක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.