Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
බම්බලපිටිය ශාන්ත පීතර විදුහල සහ කොළඹ නාලන්දා විදුහල අතර කොළඹදී පැවැති අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ I කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට ශාන්ත පීතර විදුහල සමත් විය.
එහිදී ශාන්ත පීතර විදුහලේ වේගපන්දු යවන කී‍්‍රඩක තනීෂ වීරකෝන් ලකුණු 27 කට කඩුලූ 7 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.
ශාන්ත පීතර විදුහල පළමු ඉනිම - ඕවර 53 කදී සියලූ දෙනා දැවී 159
(විනූ මෙහොට්ටි 29, රන්මිත ජයසේන 25, ශෙලෝන් රුද්‍රිගෝ 25, මනෙල්ක ද සිල්වා 21, කවිඳු බණ්ඩාර 26/3, නිම්නක රත්නායක 22/2)
නාලන්දා විදුහල පළමු ඉනිම - ඕවර 47.2 කදී සියලූ දෙනා දැවී 121
(නිම්නක රත්නායක 37, දසුන් සෙනෙවිරත්න 29, තනීෂ වීරකෝන් 27/7, විනූ මෙහොට්ටි 17/2)
ශාන්ත පීතර විදුහල දෙවැනි ඉනිම - ඕවර 36.5 කදී කඩුලූ 5 ක් දැවී 134
(හෂාන් වනසේකර 58, ලක්ෂිණ රුද්‍රිගෝ 38, අයන්ත ද සිල්වා 36/3, කවින් බණ්ඩාර 30/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.