Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
බම්බලපිටිය ශාන්ත පීතර විදුහල සහ සීදූව ශ්‍රී පංඤ්ඤානන්ද විදුහල අතර පැවැති අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ I කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට ශාන්ත පීතර විදුහල් ක්‍රීඩකයෝ සමත් වූහ.
ශාන්ත පීතර විදුහල වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වූ විනුද ලියනගේ සහ මොනෙල් සිල්වා කඩුලු 3 බැගින් දවාගැනීමට සමත් වූහ.
ශ්‍රී පංඤ්ඤානන්ද විදුහල පළමු ඉනිම - ඕවර 49.4 කදී සියලු දෙනා දැවී 108
(සසංක අබිමන් 34, ප්‍රවීන් නිමේෂ් 25, විනුද ලියනගේ 20/3, මොනෙල් සිල්වා 39/3, රොෂේන් ප්‍රනාන්දු 10/2)
ශාන්ත පීතර විදුහල පළමු ඉනිම - ඕවර 26 කදී කඩුලු 4 ක් දැවී 110
(රිෂික සන්තුෂ් 31, කාවින්ද පීරිස් 23)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.