Last Update  :  2025-11-02 21:33:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශාන්ත ජෝෂප් විදුහලට මුල් ඉනිමේ ජයක්

ශාන්ත ජෝෂප් විදුහලට මුල් ඉනිමේ ජයක්

සංජය එරමුදුගොඩ - 2018 අගෝ මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ ගාල්ල බටපොල මහ විදුහල සහ වත්තල ශාන්ත ජෝෂප් විදුහල අතර උදම්මිට කුලසිංහ ක්‍රීඩාංගණයේදී පැවැති II කොටසේ තරගයේදී පළමු ඉනිමේ ජයක් වාර්තා කිරීමට ශාන්ත ජෝෂප් විදුහල සමත් විය.

එහිදී දක්ෂ පන්දු යැවීමක නිතර වූ ශාන්ත ජෝෂප් විදුහලේ අදීප කෞෂාන් ලකුණු 42 කට කඩුලු 7 ක් දවාගනිමින් බටපොල මහ විදුහලේ පිතිකරුවන් දැඩි පීඩනයකට පත් කළේය.


බටපොල මහ විදුහල - පළමු ඉනිම - ඕවර 46 කදී සියලු දෙනා දැවී 105
(ඉරුෂ දම්රුවන් නොදැවී 36, හරීෂ කවීන් 31, අදීප කෞෂාන් 42/7, හංසජ විහන් 06/2)

ශාන්ත ජෝෂප් විදුහල - පළමු ඉනිම - ඕවර 42.3 කදී සියලු දෙනා දැවී 271
(අයේෂන පෙරේරා 64, හංසජ විහන් 62, මල්ෂික ප්‍රනාන්දු 30, විනෝද් වීරසේකර 26, චලිත පිලපිටිය 21, හරීෂ කවීන් 72/4, චින්තක තුෂාර 82/3)

බටපොල මහ විදුහල - දෙවැනි ඉනිම - ඕවර 11 කදී කිසිවකු නොදැවී 33

 


අදහස් (0)

ශාන්ත ජෝෂප් විදුහලට මුල් ඉනිමේ ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.