Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කොළඹ ශාන්ත ජෝෂප් විදුහල සහ කඳාන ද මැසිනොද් විදුහල අතර කොළඹදී පැවැති අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ I කාණ්ඩයේ තරගයෙන් කඩුලූ 7 ක ජයක් අත්කර ගැනීමට ශාන්ත ජෝෂප් විදුහල සමත් විය.
එහිදී ශාන්ත ජෝෂප් විදුහලේ වමත් දඟපන්දු යවන කී‍්‍රඩක මල්ෂාන් රොද්‍රිගූ ඉනිම් දෙකේදීම ලකුණු 87 කට කඩුලූ 11 ක් දවාගනිමින් දස්කම් දැක්වීය.
ද මැසිනොද් විදුහල පළමු ඉනිම - ඕවර 29 කදී සියලූ දෙනා දැවී 106
(ලසිත් කෘස්පුල්ලේ 43, අකාෂ් සේනාරත්න 27, මල්ෂාන් රොද්‍රිගූ 32/5, සචිත් ද සිල්වා 15/3)
ශාන්ත ජෝෂප් විදුහල පළමු ඉනිම - ඕවර 53.4 කදී සියලූ දෙනා දැවී 206
(දිනෙත් මදුරවල 48, ඩරියෝ දසනායක 20, ආකාෂ් සේනාරත්න 44/3, අවිෂ්ක ඉන්ද්‍රජිත් 27/2)
ද මැසිනොද් විදුහල දෙවැනි ඉනිම - ඕවර 34.2 කදී සියලූ දෙනා දැවී 123
(කි‍්‍රෂාන් සංජුල 39, සංගීත් දේෂාන් 20, ආකාෂ් සේනාරත්න 18, මල්ෂාන් රොද්‍රිගූ 55/6, රුචිර ඒකනායක 16/2)
ශාන්ත ජෝෂප් විදුහල දෙවැනි ඉනිම - ඕවර 6.5 කදී කඩුලූ 3 ක් දැවී 27
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.