Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ කොට්ටේ ශාන්ත තෝමස් විදුහල සහ නුගේගොඩ ශාන්ත ජෝන් විදුහල අතර පානදුර මහජන ක්‍රීඩාංගණයේදී පැවැති I කොටසේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් වාර්තා කිරීමට ශාන්ත ජෝන් විදුහල සමත් විය.
එහිදී දක්ෂ පන්දු යැවීමක නිතර වූ ශාන්ත ජෝන් විදුහලේ පසිඳු දිල්ෂාන් ලකුණු 25 කට කඩුලු 4 ක්ද, චමුදිත කෞෂල්‍ය ලකුණු 20 කට කඩුලු 3 ක්ද දවාගත්හ.
ශාන්ත තෝමස් විදුහල් පළමු ඉනිම - ඕවර 27.5 කදී සියලු දෙනා දැවී 63
(තරුෂ්ක අෂේන් 23, පසිඳු දිල්ෂාන් 25/4, චමුදිත කෞෂල්‍ය 20/3)
ශාන්ත ජෝන් විදුහල් පළමු ඉනිම - ඕවර 19 කදී කඩුලු 3 ක් දැවී 90
(කෙවින් රංජාස් නොදැවී 31, සිතුම් සන්දීර 28, අයෝද් දිල්මිත 33/2)
ශාන්ත තෝමස් විදුහල් දෙවැනි ඉනිම - ඕවර 52.1 කදී කඩුලු 9 ක් දැවී 145
(සදීප නෙත්මින නොදැවී 42, ඔමෙත් කසුන්ත 31, තරුෂ්ක අසේල් 02/2, කේසර ගීත් 08/2, දුවාර ප්‍රමුදිත් 37/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.