Last Update  :  2024-05-14 18:40:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශාන්ත අන්තෝනි විදුහලට පළමු ඉනිමේ ජයක්

ශාන්ත අන්තෝනි විදුහලට පළමු ඉනිමේ ජයක්

editorial - 2019 නොවැ මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ මහනුවර ශාන්ත සිල්වෙස්ටර් විදුහල සහ මහනුවර ශාන්ත අන්තෝනි විදුහල අතර ශාන්ත සිල්වෙස්ටර් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට ශාන්ත අන්තෝනි විදුහල සමත් විය.

එහිදී දක්ෂ පන්දු යැවීමක නිතර වූ ශාන්ත අන්තෝනි විදුහලේ ජනිත් ෂෙහාන් ලකුණු 40 කට කඩුලු 6 ක් දවාගත්තේය.


ශාන්ත සිල්වෙස්ටර් විදුහල් පළමු ඉනිම - ඕවර 54.3 කදී සියලු දෙනා දැවී 120  
(ඉරුෂ කවීන් 46, කුමාර වඩුගේ 32, ජනිත් ෂෙහාන් 18/4, අංජන දිනෙත් 04/3)

ශාන්ත අන්තෝනි විදුහල් පළමු ඉනිම - ඕවර 36.4 කදී කඩුලු 7 ක් දැවී 125  
(ජනුක රත්නායක 38, ඉනුක පසදුල් 33, ඉරුෂ කවීන් 26/4)

ශාන්ත සිල්වෙස්ටර් විදුහල් දෙවැනි ඉනිම - ඕවර 12 කදී කඩුලු 5 ක් දැවී 79  
(කවීෂ චන්දිමාල් 39, ජනිත් ෂෙහාන් 22/2, අංජන දිනෙත් 30/2)

-036

 


අදහස් (0)

ශාන්ත අන්තෝනි විදුහලට පළමු ඉනිමේ ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.