අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල් ‘බී’ කණ්ඩායම සහ බදුල්ල මැදි විදුහල අතර ශාන්ත සෙබස්තියන් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති II කොටසේ තරගය ජය පැරදුමෙන් තොරව නිමාවට විය.
එහිදී ශාන්ත සෙබස්තියන් විදුහල් ‘බී’ පිල වෙනුවෙන් අර්ධ ශතකයක් ලබාගැනීමට නිලාෂ් පෙරේරා (55) සමත් වූ අතර බදුල්ල මැදි විදුහලේ දිනර සස්මිත ලකුණු 69 කට කඩුලු 6 ක් දවාගනිමින් දක්ෂ පන්දු යැවීමක නිතර විය.
ශාන්ත සෙබස්තියන් විදුහල් ‘බී’ පිල - පළමු ඉනිම - ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී 232
(නිලාෂ් පෙරේරා 55, තිහයිෂ මෙන්ඩිස් 33, දිලක්ෂන ප්‍රනාන්දු 44, දිනර සස්මිත 69/6)
බදුල්ල මැදි විදුහල - පළමු ඉනිම - ඕවර 58 කදී කඩුලු 6 ක් දැවී 143
(දිනර සස්මිත 38, කාවින්ද හේෂාන් 35, බොවිඳු චාමෙල් 21, යෙනුල් හේමචන්ද්‍ර 30/4)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.