Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ මීගමුව ශාන්ත පීතර විදුහල සහ කොළඹ වෙස්ලි විදුහල අතර කටාන නිදහස් වෙළඳ කලාප ක්‍රීඩාංගණයේදී පැවැති I කොටසේ තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත්විය.
එහිදී ශාන්ත පීතර විදුහලේ ලසිත් නිසල්ක (90) අර්ධ ශතකයක් ලබාගනිමින් දක්ෂ පිතිහරඹයක නිරත විය.
ශාන්ත පීතර විදුහල් පළමු ඉනිම - ඕවර 72.1 කදී කඩුලු 9 ක් දැවී 218
(ලසිත් නිසල්ක 90, රුසිත් නවෝද් 46, මහේන් ප්‍රනාන්දු 22, තීෂණ ජයතිලක 44/3, ජුවාද් ආබ්ඩීන් 03/2, රෙහාන් පෙර්රා 39/2)
වෙස්ලි විදුහල් පළමු ඉනිම - ඕවර 19 කදී කඩුලු 6 ක් දැවී 49
(ලසිත් නිසල්ක 16/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.