Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ III වැනි කොටසේ තරගයකදී මහරගම ජනාධිපති විද්‍යාලයට එරෙහිව කඩුලු 9 ක ජයක් හිමිකර ගැනීමට නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යාලය ඊයේ (28 වැනිදා) සමත්විය. මෙම තරගය පාදුක්ක සිරි පියරතන ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
ජනාධිපති විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 35.2 කදී සියලුදෙනා දැවී ලකුණු 111
(බී.අමරසිංහ 25, හිරූෂ සංදීප 32/4, තනූෂ සඳරුවන් 21/3, අෂේන් මාලින්ද 24/4)
ශා. ජෝන් විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 53 කදී සියලුදෙනා දැවී ලකුණු 225
(නුරාජ් ප්‍රසංග 96, දේශාන් මාලිංද 27, ලෝචන රවිහංසන් 30/3)
ජනාධිපති විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 38.4 කදී සියලුදෙනා දැවී ලකුණු 173
(දේවින්ද චතුරංග 81, ඉසාර රංදුණු 34, යොමාල් චතුරංග 20, සවීන් හත්වෙල්ල 23/4, තනූෂ සඳරුවන් 56/3)
ශා. ජෝන් විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 8 කදී කඩුල්ලක් දැවී ලකුණු 60
(හිරූෂ සංදීප නොදැවී 33, සුරාජ් ප්‍රසන්න නොදැවී 21)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.