Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘සිංගර් කුසලාන’ වයස 17 න් පහළ ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ අවසන් පූර්ව වටයේ තරගයකදී ජයගත් මහනුවර ශාන්ත අන්තෝනී විදුහල අවසන් තරගයට සුදුසුකම් ලබාගැනීමට අද (22 වැනිදා) සමත්විය.
මුවර්ස් ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේදී කොළඹ රාජකීය විදුහලට එරෙහිව කඩුලු 4 ක ජයක් හිමිකර ගැනීමට මහනුවර ශාන්ත අන්තෝනී විදුහල සමත්විය.
රාජකීය විදුහල - ඕවර 47.2 කදී සියලුදෙනා දැවී 132
(හරිඳු පළිහවඩන 31, තරූෂ රුක්ෂාන් 22, සසිත් තෙන්නකෝන් 30/3, තරිඳු හේවගේ 16/2, ගයාන් සමංරසිංහ 16/2, කල්හාර සේනාරත්න 21/2)
ශා. අන්තෝනී විදුහල - ඕවර 31.4 කදී කඩුලු 6 ක් දැවී 134
(කල්හාර සේනාරත්න 40, මොහොමඞ් කමිල් 35, නවෝද්‍ය විජයකුමාර් නොදැවී 29, මනුල පෙරේරා 35/3, දිමල් විජේසේකර 35/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.