Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ මහනුවර ශාන්ත අන්තෝනි විදුහල සහ කොළඹ තර්ස්ටන් විදුහල අතර ශාන්ත අන්තෝනි විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති I කොටසේ තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය.
එහිදී ශාන්ත අන්තෝනි විදුහල වෙනුවෙන් අර්ධ ශතකයක් ලබාගැනීමට චන්දිමාල් හේරත් (61) සමත් වූ අතර එම විදුහලේම ප්‍රවීන් රාමයියා ලකුණු 11 කට කඩුලු 3 ක් දවාගත්තේය.
ශාන්ත අන්තෝනි විදුහල - පළමු ඉනිම - ඕවර 44.2 කදී කඩුලු 9 ක් දැවී 216
(චන්දිමාල් හේරත් 61, බිම්සර ජයසේකර 39, ප්‍රවීන් නවරත්න 26, ඉසුරු දිල්හාර 37/3, නුලක්ෂ සංදීප 56/2)
තර්ස්ටන් විදුහල - පළමු ඉනිම - ඕවර 38 කදී කඩුලු 6 ක් දැවී 98
(හරිත් හර්ෂණ නොදැවී 35, ප්‍රවීන් රාමයියා 11/3)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.