Last Update  :  2025-12-29 21:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශා. සෙබස්තියන් විදුහලට කී‍්‍රඩා භාණ්ඩ තොගයක්

ශා. සෙබස්තියන් විදුහලට කී‍්‍රඩා භාණ්ඩ තොගයක්

ශනුක අරවින්ද - 2014 දෙසැ මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයේ ලන්ඩන් ශාඛාව විසින් රුපියල් ලක්‍ෂ හතහමාරක් වටිනා කී‍්‍රඩා උපකරණ තොගයක් පසුගියදා එම විද්‍යාලයට පරිත්‍යාග කරන ලදි. මෙම කී‍්‍රඩා උපකරණ තොගයට රුපියල් ලක්‍ෂ දෙකහාමරක් පමණ වටිනා පන්දු යැවීමේ යන්ත‍්‍රයක්, කි‍්‍රකට් පිති තොගයක්, ටෙනිස් පිති හා පන්දු, බැඞ්මින්ටන් පිති හා මල් මෙන්ම පැසිපන්දු තොගයක් ඇතුළත් විය. විද්‍යාලයේ කි‍්‍රකට්, ටෙනිස්, බැඞ්මින්ටන් සහ පැසිපන්දු පුහුණුකරුවෝද මෙම අවස්ථාවට සහභාගි වූහ.

ශාන්ත සෙබස්තියන් විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයේ ලන්ඩන් ශාඛාවේ සභාපති, ෆ්ලේවියන් අපෝන්සු මහතා විසින් විදුහල්පති බොනී ප‍්‍රනාන්දුපුල්ලේ පියතුමන්ට මෙම කී‍්‍රඩා භාණ්ඩ බාරදුන් අවස්ථාව

ඡායාරූපය : කිත්සිරි ද මැල්


අදහස් (0)

ශා. සෙබස්තියන් විදුහලට කී‍්‍රඩා භාණ්ඩ තොගයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.