Last Update  :  2025-12-28 16:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශා. සෙබස්තියන් ‘බී’ අවසන් මහ තරගයට

ශා. සෙබස්තියන් ‘බී’ අවසන් මහ තරගයට

දිලිනි මල්රුක්ෂි - 2014 අගෝ මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සිංගර් කුසලාන අන්තර් පාසල් 15 න් පහළ (II වැනි කොටසේ) තරගාවලියේදී ශාන්ත ජෝෂප් විදුහල් ‘බී’ පිල පරාජය කරමින් අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල් ‘බී’ කණ්ඩායම සමත් විය. මුවර්ස් කී‍්‍රඩාංගණයේදී පැවැති අවසන් පූර්ව තරගයේදී ශාන්ත ජෝෂප් විදුහල් පිල ලකුණු 64 කින් පරාජය කිරිමට ශාන්ත සෙබස්තියන් කී‍්‍රඩකයෝ සමත් වූහ.

ශී‍්‍ර ලංකා පාසල් කි‍්‍රකට් සංගමය විසින් මෙම තරගාවලිය සංවිධානය කරනු ලබයි.

ශාන්ත සෙබස්තියන් විදුහල් ‘බී’ කණ්ඩායම - ඕවර 50 කදී කඩුලූ 9 ට 207
(ළහිරු ප‍්‍රනාන්දු 44, රවිඳු මධුශංක 34, මහීල් ප‍්‍රනාන්දු 21, තාරුක සිල්වා 17, ශාලින් ප‍්‍රනාන්දු 13, නිකිල් හසන් 53/2)

ශාන්ත ජෝෂප් ‘බී’ කණ්ඩායම - ඕවර 41.5 කදී 143
මාලන් ස්ටේන්වෝල් නොදැවී 49, සුරත් වික‍්‍රමසිංහ 10, ප‍්‍රමේෂ් මෙන්ඩිස් 31/4, රජිව් සල්ගාදු 24/2)


අදහස් (0)

ශා. සෙබස්තියන් ‘බී’ අවසන් මහ තරගයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.