Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
මහනුවර ශාන්ත අන්තෝනි විදුහල සහ කොටහේන ශාන්ත බෙනඩික් විදුහල අතර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැති අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ I කාණ්ඩයේ තරගයෙන් කඩුලු 5 ක ජයක් අත්කර ගැනීමට ශාන්ත බෙනඩික් විදුහල සමත් විය.
පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද එකසේ දස්කම් දැක්වූ ශාන්ත බෙනඩික් විදුහලේ මහේෂ් තීක්ෂණ, ලකුණු 72 ක් රැස්කරමින් ලකුණු 52 කට කඩුලු 8 ක්ද දවාගත්තේය.
ශාන්ත අන්තෝනි විදුහල පළමු ඉනිම - ඕවර 35.4 කදී සියලු දෙනා දැවී 128
(සතිෂ් වික්‍රමාරච්චි 26, මොහොමඞ් අබ්සර් 19, ඩෙවෝන් ස්ටවුටර් 19, මහේෂ් තීක්ෂණ 23/5, චලන සංකල්ප 33/2)
ශාන්ත බෙනඩික් විදුහල පළමු ඉනිම - ඕවර 51.2 කදී සියලු දෙනා දැවී 154
(මහේෂ් තීක්ෂණ 72, කවීෂ ජයතිලක 18, සඳරුවන් ධර්මරත්න 55/4)
ශාන්ත අන්තෝනි විදුහල දෙවැනි ඉනිම - ඕවර 39.2 කදී සියලු දෙනා දැවී 127
(තීක්ෂණ ගුණසිංහ 25, මොහොමඞ් අබ්සර් 21, චමින්ඳු විජේසිංහ 17/4, මහේෂ් තීක්ෂණ 29/3)
ශාන්ත බෙනඩික් විදුහල දෙවැනි ඉනිම - ඕවර 34.3 කදී කඩුලු 5 ක් දැවී 105
(ඩිලාන් චතුරංග 38, සතීෂ් වික්‍රමාරච්චි 13/2)
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.