ශ්‍රී ලංකා පාසල් ක‍්‍රිකට් සංගමය මෙහෙයවූ වයස 19 න් පහළ ‘සිංගර්’ කුසලාන විස්සයි20 ක‍්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට කොටහේන ශාන්ත බෙනඩික් විදුහල සමත් විය. අනු ශූරතාව බම්බලපිටිය ශාන්ත පීතර විදුහලට හිමිවිය.
කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී පැවැති අවසන් මහ තරගයේ ශාන්ත බෙනඩික් විදුහල් ක‍්‍රීඩකයෝ ලකුණු 22 කින් ශාන්ත පීතර විදුහල පරාජය කිරීමට සමත් වූහ.
ශාන්ත බෙනඩික් විදුහල ඕවර 19.3 කදී සියලූ දෙනා දැවී 114
(මහෙල් ජයලත් 24, තුලිණ ඩිල්ෂාන් 45, නවෝද් අබේසිංහ 13, සවීන් ගුණසේකර 23/3, අෂාත් මල්ක 15/5)
ශාන්ත පීතර විදුහල ඕවර 17.3 කදී සියලූ දෙනා දැවී 92
(චන්දුල ජයමාන්න 39, ටනීෂ වීරකෝන් නොදැවී 25, ගීතාල් ප‍්‍රනාන්දු 18/4, මධුෂාන් කුලරත්න 7/2)
ජයග‍්‍රාහි ශාන්ත බෙනඩික් විදුහල් පිල
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.