Last Update  :  2025-09-07 20:09:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශා. පීතර විදුහලට කඩුලු 10 ක ජයක්

ශා. පීතර විදුහලට කඩුලු 10 ක ජයක්

රොෂාන් ගුණරත්න - 2016 ඔක් මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සිංගර් කුසළාන’ වයස 13 න් පහළ ක්‍රිකට් තරගාවලියේ II කොටසේ තරගයකදී කොළඹ ආනන්ද විදුහලට එරෙහිව කඩුලු 10 ක ජයක් ලබා ගැනීමට කොළඹ ශාන්ත පීතර විදුහල අද (27) සමත්විය. මෙම තරගය කොළඹ ශාන්ත පීතර විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්වූණි.


ආනන්ද විදුහලට එරෙහිව පළමු ඉනිමේදී යෂිද් ගයාන් ලකුණු 18 කට කඩුලු 5 ක් සහ ඉමේෂ් චන්දිමාල් ලකුණු 16 කට කඩුලු 6 ක් දවාගනිමින් ශා. පීතර විදුහලට ජය ගෙන ඒමට සමත්වූහ.

 

ආනන්ද විදුහල - පළමු ඉනිම - ඕවර 29.3 කදී සියලුදෙනා දැවී 45
(යෂිද් ගයාන් 18/5, ශනන් රොඞ්රිගෝ 00/2, ශවුන් ද අල්විස් 01/2)


ශා. පීතර විදුහල - පළමු ඉනිම - ඕවර 31 කදී කඩුලු 4 ක් දැවී 107
(රෙවන් රණසිංහ 34, යෂිද් ගයාන් 30)


ආනන්ද විදුහල - දෙවැනි ඉනිම - ඕවර 30 කදී සියලුදෙනා දැවී 65
(ඉමේෂ් චන්දිමාල් 16/6)


ශා. පීතර විදුහල - දෙවැනි ඉනිම - ඕවර 0.1 කදී කිසිවකු නොදැවී 4

 


අදහස් (0)

ශා. පීතර විදුහලට කඩුලු 10 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.