Last Update  :  2025-12-15 18:57:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශා. පීතර 29-6 කින් ජයගනී

ශා. පීතර 29-6 කින් ජයගනී

ශනුක අරවින්ද - 2016 මැයි මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ පළමු කොටසේ බම්බලපිටිය ශාන්ත පීතර විදුහල සහ මහනුවර ධර්මරාජ විදුහල අතර බම්බලපිටියේදී පෙරේදා (30) පැවැති තරගයෙන් ශාන්ත පීතර විදුහල ලකුණු 29-6 ක පහසු ජයක් ලැබීය.

අකුණු ගැසීම හේතුවෙන් මෙම තරගය පළමු අර්ධයෙන් පසුව පැවැත්වීමට නොහැකි විය.

ජයග‍්‍රාහි ශාන්ත පීතර විදුහල ගෝල තුනකින්, උත්සාහක දිනුමකින් සහ දඩුවම් පහරකින් ලකුණු ලැබීය. ධර්මරාජ විදුහල දඩුවම් පහර දෙකක් පමණක් සාර්ථක කරගත්තේය.

-048 


අදහස් (0)

ශා. පීතර 29-6 කින් ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.