Last Update  :  2025-09-06 19:51:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශා. ජෝෂප් මුල් ඉනිම ජය ගනියි

ශා. ජෝෂප් මුල් ඉනිම ජය ගනියි

සංජය එරමුදුගොඩ - 2017 ජන මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොළඹ රාජකීය විදුහල සහ මරදාන ශාන්ත ජෝෂප් විදුහල අතර මරදානේදී පැවැති අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ I කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට ශාන්ත ජෝෂප් විදුහල සමත් විය.

රාජකීය විදුහල වෙනුවෙන් ශතකයක් ලබාගැනීමට හේලිත විතානගේ (119) සමත් වූ අතර ශෙවෝන් ෆොන්සේකා (113) ශාන්ත ජෝෂප් විදුහල වෙනුවෙන් ශතකයක් ලබාගත්තේය.


රාජකීය විදුහල පළමු ඉනිම - ඕවර 71.3 කදී කඩුලු 9 ක් දැවී 291
(හේලිත විතානගේ 119, කවිඳු මඳුරසිංහ 37, ලසිඳු නානායක්කාර 39, කුෂාන් ගුණරත්න 26, හිමේෂ් රාමනායක 26, කවිඳු ජයතිස්ස 62/3, ලක්ෂාන් ගමගේ 42/2)

ශාන්ත ජෝෂප් විදුහල පළමු ඉනිම - ඕවර 86 කදී කඩුලු 9 ක් දැවී 397
(ශෙවෝන් ෆොන්සේකා 113, කැමරන් දුරුගේ 73, දිනෙත් ජයකොඩි 53, නිපුන් සුමනසිංහ 41, හරීන් කුරේ නොදැවී 33, ජහොන් ප්‍රනාන්දුපුල්ලේ 25, දිනෙත් මධුරවෙල 22, මනුල පෙරේරා 127/5, හිමේෂ් රාමනායක 79/2)

රාජකීය විදුහල දෙවැනි ඉනිම - ඕවර 31 කදී කඩුලු 9 ක් දැවී 137
(රොනුක ජයවර්ධන 46, පසිඳු සූරියබණ්ඩාර 38, කවිඳු මඳුරසිංහ 21, දිනෙත් ජයකොඩි 36/5, හරීන් කුරේ 25/3)


- 036

 


අදහස් (0)

ශා. ජෝෂප් මුල් ඉනිම ජය ගනියි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.