Last Update  :  2025-07-06 14:31:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශා. ජෝශප් විදුහලට කඩුලු 8ක විශිෂ්ට ජයක්

ශා. ජෝශප් විදුහලට කඩුලු 8ක විශිෂ්ට ජයක්

සංජය එරමුදුගොඩ - 2018 ජුලි මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සිංගර් කුසලාන’ වයස 17න් පහළ සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ III කොටසේ පැවැති තරගයකදී, රාගම කරුණාරත්න බෞද්ධ විද්‍යාලයට එරෙහිව කඩුලු 8ක විශිෂ්ට ජයක් ලැබීමට වත්තල ශාන්ත ජෝශප්  විද්‍යාලය ඊයේ (6) සමත් විය. මෙම තරගය වැලිසර නවලෝක  ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.


කරුණාරත්න බෞද්ධ විද්‍යාලය - ඕවර 39.1 කදී සියලු දෙනා දැවී ලකුණු 105
(ලසිදු ප්‍රමෝද 23, පසිඳු මුණසිංහ 18/4, චමෝද් දයාන් 22/, ඉසුරු උදාන 25/2 )

ශාන්ත ජෝශප් විද්‍යාලය - ඕවර 13.3 කදී කඩුලු 2කට ලකුණු 109
(ඉසුරු උදාන 40, චමෝද් දයාන් නොදැවී 26 )

 


අදහස් (0)

ශා. ජෝශප් විදුහලට කඩුලු 8ක විශිෂ්ට ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.