Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ කුරුණෑගල ශාන්ත ආනා විදුහල සහ මහනුවර ත‍්‍රිත්ව විදුහල අතර ගලගෙදරදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට ශාන්ත ආනා විදුහල සමත් විය.
ශාන්ත ආනා විදුහල වෙනුවෙන් දක්ෂ පන්දුයැවීමක නිරත වූ කවිඳු රණසිංහ ඉනිම දෙකේදී ලකුණු 50 කට කඩුලූ 9 ක් දවාගත්තේය.
කිංග්ස්වුඞ් විදුහල පළමු ඉනිම - ඕවර 39.3 කදී සියලූ දෙනා දැවී 79
(ඞී. බී. ලියනආරච්චි නොදැවී 12, කවිඳු රණසිංහ 26/5, උපේක්ෂා රත්නායක 11/2)
ශාන්ත ආනා විදුහල පළමු ඉනිම - ඕවර 38 කදී කඩුලූ 9 ක් දැවී 142
(දේමිත කුමාරගේ නොදැවී 67, දිනුල් ජයවර්ධන 32, ඞී. එම්. එදිරිවීර 27/3, ජේ. එන්. ධිරරත්න 34/2)
කිංග්ස්වුඞ් විදුහල දෙවැනි ඉනිම - ඕවර 26 කදී කඩුලූ 5 ක් දැවී 48
(ඞී. සී. එම්. අලහකෝන් 19, කවිඳු රණසිංහ 24/4)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.