Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පාසල් වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ පළමු කොටසේ පස්වැනි සතියේ කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහල සහ මහනුවර කිංග්ස්වුඞ් විදුහල අතර මහනුවර බෝගම්බර පිටියේදී පෙරේදා (30) පැවැති තරගයෙන් ශාන්ත අන්තෝනි විදුහල ලකුණු 23-22 ක තියුණු ජයක් ලැබීය.
ජයග‍්‍රාහි ශාන්ත අන්තෝනි විදුහල ගෝල දෙකකින් සහ දඩුවම් පහර තුනකින් ලකුණු රැස් කළේය. කිංග්ස්වුඞ් විදුහල ගෝලයකින් සහ උත්සාහක දිනුම් තුනකින් ලකුණු ලැබීය.
තරගයේ පළමු අර්ධය අවසන් වන විට කිංග්ස්වුඞ් විදුහල ලකුණු 12-10 ක් ලෙස පෙරමුණේ පසුවිය. ආරම්භයේ සිටම දෙපසට දෝළනය වූ මෙම තරග ඉතාමත් තියුණු එකක් බවට පත්විය.
-048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.