Last Update  :  2025-09-14 23:49:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශ්‍රී සුමංගල විදුහලට මුල් ඉනිමේ ජයක්

ශ්‍රී සුමංගල විදුහලට මුල් ඉනිමේ ජයක්

ශනුක අරවින්ද - 2018 අගෝ මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ වාරියපොල ශ්‍රී සුමංගල විදුහල සහ කඳාන ද මැසිනොද් විදුහල් ‘බී’ කණ්ඩායම අතර සුමංගල විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති II කොටසේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් වාර්තා කිරීමට සුමංගල විදුහල සමත් විය.

එහිදී ශ්‍රී සුමංගල විදුහලේ ඉඳුවර රාජගුරු සහ තරුෂ ඒකනායක කඩුලු 3 බැගින් දවාගනිමින් දක්ෂ පන්දු යැවීමක නිරත වූහ.

ද මැසිනොද් විදුහල් ‘බී’ කණ්ඩායම - පළමු ඉනිම - ඕවර 48.5 කදී සියලු දෙනා දැවී 145
(මෙනුක පෙරේරා 45, රොෂේන් සචින්ත 41, ඉඳුවර රාජගුරු 14/3, තරුෂ ඒකනායක 18/3)

ශ්‍රී සුමංගල විදුහල - පළමු ඉනිම - ඕවර 51 කදී කඩුලු 8 ක් දැවී 171
(ෂෙහාන් ද සිල්වා 36, තරුන් කොඩිකාර නොදැවී 31, අමල්ෂ ගුණසේකර 25, සංජුල ජයවර්ධන 24, තරන සිල්වා 19/3, ගයාෂ් ලක්මාල් 45/2)

-036

 


අදහස් (0)

ශ්‍රී සුමංගල විදුහලට මුල් ඉනිමේ ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.