පානදුර ශ්‍රී සුමංගල විදුහල සහ මොරටු මහ විදුහල අතර මොරටුව ද සොයිසා ක‍්‍රීඩාංගණයේදී පැවැති 62 වැනි ‘රන් හටන’ වාර්ෂික මහ ක‍්‍රිකට් තරගය විසඳුමකින් තොරව අවසන් විය.
ළහිරු විමුක්තිගේ (23/7) විශිෂ්ට පන්දු යැවීම හමුවේ මොරටු මහ විදුහල් පළමු ඉනිම ලකුණු 123 කට සීමා විය.
ශ‍්‍රී සුමංගල විදුහල පළමු ඉනිම ඕවර 63.2 කදී සියලූ දෙනා දැවී 202 (හේෂාන් ධනුෂ්ක 42, කසුන් ලක්‍ෂාන් 44, විෂාද් රන්දික 37, ළහිරු විමුක්ති 23, ගීත් සංජය 20, හර්ෂ දේවින්ද 43/4, ශානක රොෂාන් 36/2, නිපුන් රන්දික 54/2)
මොරටු මහ විදුහල පළමු ඉනිම ඕවර 46.4 කදී සියලූ දෙනා දැවී 123 (ශනේෂ් චම්පික 22, තිළිණ කනිෂ්ක 43, ළහිරු විමුක්ති 23/7) සහ දෙවැනි ඉනිම කිසිවකු නොදැවී 26
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.