Last Update  :  2025-12-18 18:17:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශ්‍රී සුභූති විදුහලට කඩුලු 6ක ජයක්

ශ්‍රී සුභූති විදුහලට කඩුලු 6ක ජයක්

සංජය එරමුදුගොඩ - 2018 අගෝ මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සිංගර් කුසලාන’ වයස 17 න් පහළ සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ තෙවැනි කොටසේ පැවති තරගයකදී, පානදුර ලයිසියම් ජාත්‍යන්තර පාසලට එරෙහිව කඩුලු 6ක ජයක් ලැබීමට බත්තරමුල්ල ශ්‍රී සුභූති ජාතික පාසල අද(1) සමත් විය. මෙම තරගය පෝරගෙදර ක්‍රීඩාංගණයේදි පැවැත්විණි.

දක්ෂ පිතිහරඹයක නිරත වූ ශ්‍රී සුභූති ජාතික පාසලේ අරෝෂ ඉමේෂ් නොදැවී ලකුණු 54 ක් ලබා ගනිමින් තම කාණ්ඩායම ජයග්‍රහණය වෙත රැගෙන ගියේය.


ලයිසියම් ජාත්‍යන්තර පාසල - ඕවර 42.2 කදී සියලු දෙනා දැවී ලකුණු 180
(දුලාන් ප්‍රනාන්දු 68, ඉසුරු පෙරේරා 46, ගිහාන් දක්ෂින 29/3, පුන්සිල සමන්ත 21/2 )

ශ්‍රී සුභූති ජාතික පාසල - ඕවර 39.5 කදී කඩුලු 4කට ලකුණු 181
(අරෝෂ ඉමේෂ් නොදැවී 54, පුන්තිල සමන්ත 28, කවීශ හේෂාන් 26, තාරක දැඩිගම 29/2 )

 


අදහස් (0)

ශ්‍රී සුභූති විදුහලට කඩුලු 6ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.