Last Update  :  2025-12-24 19:08:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශ්‍රී ලංකාවට සිවුවැනි තැන

ශ්‍රී ලංකාවට සිවුවැනි තැන

Nisanka Sandeepani - 2018 මාර් මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


මැලේසියාවේ බෝර්නියෝ නුවරදී පැවැති සත් සාමාජික තරගාවලියට එක්වී සිටි ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම හොං කොං ඩ්‍රැගන්ස් පිල හමුවේ ලකුණු 20-17 කින් පරාජයට පත්විමෙන් සිවුවැනි ස්ථානයට පත්විය.

හොං කොං ඩ්‍රැගන්ස් පිල උත්සාහක දිනුම් 4ක් තැබු අතර ශ්‍රී ලංකා පිල ගෝලයක් සහ උත්සාහක දිනුම් 2ක් ලබාගත්තේය. 

ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම සුදර්ශන මුතුතන්ත්‍රිගේ නායකත්වයෙන් තරගාවලියට එක්වී සිටියේය. 
 

- 077


අදහස් (0)

ශ්‍රී ලංකාවට සිවුවැනි තැන

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.