Last Update  :  2024-05-04 10:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශ්‍රී ලංකාවට ටයිකොන්ඩෝ ක්‍රීඩාව හඳුන්වාදී වසර 47 යි

ශ්‍රී ලංකාවට ටයිකොන්ඩෝ ක්‍රීඩාව හඳුන්වාදී වසර 47 යි

editorial - 2024 ජන මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(වත්තල - ස්ටැනිස්ලස් පයස්)

මාස්ටර් සිරිල් ඇන්ටනි මහතා විසින් ආත්මාරක්ෂක සටන් කලාවක් ලෙස ටයිකොන්ඩෝ ක්‍රීඩාව ශ්‍රී ලංකාවට හඳුන්වාදී වසර 47ක් සපිරීම නිමිත්තෙන් විශේෂ සැමරුම්  උත්සවයක් අද (27 වැනිදා) පස්වරු 3.00ට වත්තල ප්‍රාදේශීය සභා ප්‍රධාන කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. 

හිටපු කතානායක කරු ජයසූරිය සහ දේශීය වෛද්‍ය ඇමති  සිසිර  ජයකොඩි යන මහත්වරුන් ඇතුළු විශේෂ ආරාධිතයින් රැසක් එම සැමරුම් උත්සවයට සහභාගි වීමට නියමිතය.

20 වන ටයිකොන්ඩෝ ශූරතාවලියද එදින පෙරවරු 8.00 සිට  පැවැත්වීමට ශ්‍රී ලංකා ටයිකොන්ඩෝ සංගමය කටයුතු සංවිධානය කොට ඇත.


අදහස් (0)

ශ්‍රී ලංකාවට ටයිකොන්ඩෝ ක්‍රීඩාව හඳුන්වාදී වසර 47 යි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.