Last Update  :  2026-04-04 21:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශ්‍රී ලංකාව වැඩි දෙනාගේ තේරීම වෙයි

ශ්‍රී ලංකාව වැඩි දෙනාගේ තේරීම වෙයි

සංජය එරමුදුගොඩ - 2018 සැප් මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සුප්‍රකට ක්‍රිකට් විස්තර විචාරකයකු වන ඩීන් ජෝන්ස් මහතා කරන ලද මත විමසීමක් අනුව ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර අද (15 වැනිදා) පැවැත්වෙන ආසියානු කුසලාන තරගයේදී ශ්‍රී ලංකා පිල වැඩිදෙනාගේ තේරීම වී තිබේ.

ඩීන් ජෝන්ස් මහතාගේ මත විමසීම අනුව ශ්‍රී ලංකා කණ්ඩායම තරගය ජයගන්නා බව ප්‍රකාශ කරන පිරිස 62 කි. බංග්ලාදේශ පිල ජයගන්නා බව ප්‍රකාශ කරන පිරිස 38 කි.

 


අදහස් (0)

ශ්‍රී ලංකාව වැඩි දෙනාගේ තේරීම වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.