Last Update  :  2024-05-02 16:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශ්‍රී ලංකාව කැනඩාවටත් පරදී

ශ්‍රී ලංකාව කැනඩාවටත් පරදී

editorial - 2023 ඔක් මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

සිංගප්පූරුවේදී අද (23) ආරම්භ වූ සය කොන් දැල්පන්දු තරගාවලියේ සහභාගි වූ පළමු තරගයෙන්  ශ්‍රී ලංකාව ලකුණු 46-50ක පරාජයක් ලැබීය. ගයාංජලී අමරවංශ නායකත්වය දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත් කළ කැනඩාව ලෝක ශ්‍රේණිගත කිරීම්වලට පවා ඇතුළත් නොවූ දුර්වල කණ්ඩායමකි. 

ශ්‍රී ලංකාව එහිදී කැනඩාව වෙතින් පරාජය වීමේදී තරග වට තුනකදීම පසුබෑමට ලක්වූයේ ලකුණු (12/16), (12/14), (09/10) සහ (11/12) ක් පරිදිය. ඒ අනුව තෙවැනි වටය පමණක් ශ්‍රී ලංකාව එක් ලකුණකින් ජය ගෙන තිබේ. මේ වනවිට ලෝක ශ්‍රේණිගත කිරීම්හි 20 වැනි ස්ථානයේ පසුවන ශ්‍රී ලංකාව හෙට (23) සිංගප්පූරු ‘ඒ’ කණ්ඩායම සමග සිය දෙවැනි තරගයට සහභාගි වේ. 


අදහස් (0)

ශ්‍රී ලංකාව කැනඩාවටත් පරදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.