Last Update  :  2025-12-29 13:09:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශ්‍රී ලංකා ක‍්‍රිකට් නිලවරණය අපේ‍්‍රල් 30 දා

ශ්‍රී ලංකා ක‍්‍රිකට් නිලවරණය අපේ‍්‍රල් 30 දා

සංජය එරමුදුගොඩ - 2015 පෙබ මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ වාර්ෂික මහ සභාව සහ නිලවරණය මාසයක් කල්දමමින් ලබන අපේ‍්‍රල් මස 30 වැනිදා පැවැත්වෙන බව ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

මෙවර නිලවරණය ලබන මාර්තු මස 31 වැනිදාට පෙර පැවැත්වීමට නියමිතව තිබුණ ද, මේ දිනවල පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලිය හේතුවෙන් මහ සභාව සහ නිලවරණය කල්දමන ලෙස ක‍්‍රිකට් විධායක කමිටුව ක‍්‍රීඩා අමාත්‍ය නවීන් දිසානායක මහතාගෙන් ඉල්ලීමක් කළේය.

 


අදහස් (0)

ශ්‍රී ලංකා ක‍්‍රිකට් නිලවරණය අපේ‍්‍රල් 30 දා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.